අධ්‍යාපනය ලබන දූ දරුවන්ට - ගුරුවරුන්ට පහත සඳහන් වෙබ් අඩවි ගොඩක්ම වැදගත් වේවි. 



1. විෂය නිර්දේශය, ගුරු අත් පොත් ,ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ බාගත කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය

2. සියළුම විෂයන් වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා e තක්සලාව

3. නවතම අධ්‍යාපනික තොරතුරු දැන ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය

4. පසුගිය විභාග ප්‍රශ්නෝත්තර බාගත කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

5. පෙළපොත් ඇතුළු සියලුම අධ්‍යාපනික ප්‍රකාශන සංග්‍රහ බාගත කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ

6. සියළුම ශ්‍රේණිවල සියලුම විෂයයන් සඳහා සියලුම පාඩම් ඒකක වල වීඩියෝ පාඩම් නැරඹීම සඳහා DP education යූ ටියුබ් නාලිකාව

7. සබරගමුව පළාත් අධ්‍යාපන ඔබදෙපාර්තමේන්තුවේ මාර්ගගත අධ්‍යාපනය වඩසටහන් සති පාසල

8. විද්‍යාව සුහුරු පෙළ පොත

ලොව නොමිලේ ලබාගත හැකි මිලියන ගණනක් වටිනා අධ්‍යාපනික අවස්ථා ලබා

10. නාලන්දා විද්‍යාලයේ වෙබ් අඩවිය-පාසල් අධ්‍යාපනයට අදාල පාඩම් ලබාගන්න

11හොරන අධ්‍යාපන කලාපය 

12.විභාග දෙපාර්ථමේන්්තුව